This is so worthy of the course fee, actually more than that.

Before joining the Inner Racers, I followed a course (The team leader was in Dubai, and they were talking about their achievements) and studied myself through YouTube. everyone was teaching about the chart patterns and channels no following-ups. this was the 1st time I got many trading strategies that are more logical and practical. I had a drought at the very 1st of joining the course.
But now I have a clear path to move forward and confidence than before with your guidance. Your team is the best so far and I am grateful for the time, effort, and dedication to give this opportunity to society. This is so worthy of the course fee, actually more than that.
Thank you inner racers
The experience was excellent!

The experience was excellent! We gained valuable knowledge, not just about trading, but also life lessons. I appreciate their teaching skills. Highly recommended.
මෙච්චර කල් support resistance වල ඉදන්ම ගහපු හැම ඉරි කෑල්ලක්ම වැරදි කියලා.

මම මේ course එක කරන්න ඉස්සෙල්ලා trade කලේ කිසිම money mangement use නොකර ladder concept එකක් මත… ඒ විදියට trade කරපු මට එක දවසකින් 200$ නැති වෙද්දි ආයි trade කරන්න තරම් mind එකක් මට තිබුනේ නෑ..
එහෙම දවස් සති ගෙවෙද්දි තමයි මට youtube එකේ සෙනසුරාදා රෑට යන inner racers ආයතනේ live සීරිස් එක අහම්බෙන් මුන ගැහුනේ… ඒ වීඩියෝ සීරිස් එක බලලා තමයි advance membership එකට join උනේ
Advance membership එක ඉගෙන ගද්දි තමයි තේරුම් ගත්තේ මෙච්චර කල් support resistance වල ඉදන්ම ගහපු හැම ඉරි කෑල්ලක්ම වැරදි කියලා. Advance membership එකෙදි අපිට trading ගැන සම්පුර්ණයෙන් ම A to Z කරපු නිසා දැන් කිසිම බයක් නැතිව trade එකක් දැමීමේ හැකියව අපිට තියෙනවා ..
ඉතින් ඕගොල්ලන්ටත් කියන්නේ trade කරනවනම් trade කරන්න අවශ්‍ය phycology වල ඉදන්ම හැම දැනුමක්ම inner racers සමාජෙන් අපිට හම්බෙන නිසා දෙපාරක් හිතන්නැතිව inner racers ආයතනය තොර ගන්න කියලා