මට Trading ගැන සාමාන්‍ය knowledge එකක් තිබ්බේ
![](https://ebirth.net/wp-content/uploads/2024/03/IMG_20230105_105539-75x75.jpg)
මට Trading ගැන සාමාන්‍ය knowledge එකක් තිබ්බේ.. අහම්බෙන් වගේ Inner Racers YouTube Channel එක හම්බුනේ.. Free Course එක follow කරා.. දන්නේ නැති ගොඩාක් දේවල් ඉගෙන ගත්තා.. පස්සෙ Advance Course එකට සම්බන්ධ උනා.. මාරම වටිනවා.. කවුරුවත් ඔච්චර පැහැදිලිව explain කරලා දෙනවා මට හම්බෙලාම නෑ.. අනිවාර්යයෙන් බය නැතුව සම්බන්ධ වෙන්න කියලා තමා කියන්න තියෙන්නෙ.. පිටතින් ඉගෙන ගන්න සමහර concept ඇත්තටම වැරදී කියලා තේරෙන්නේ එතකොට.. Highly Recommended..
This course is very well.
![](https://ebirth.net/wp-content/uploads/2024/03/FB_IMG_1710166365076-75x75.jpg)
This course is very well. Excellent .
One of the best courses
![](https://ebirth.net/wp-content/uploads/2024/03/20230123_061649_0000-75x75.png)
One of the best courses that I joined still I am at basic but I am getting full support
This course is a very
![](https://ebirth.net/wp-content/uploads/2024/03/20231217_134232-75x75.jpg)
This course is a very good one even for a beginer who knows nothing about technical analysis and trading. I recommend this course to anyone who wish to have a sustainable trading journey.
Inner race Advance Trading course
![](https://ebirth.net/wp-content/uploads/2024/03/20240311_150724-75x75.jpg)
Inner race Advance Trading course is more important to my trading journey. I learned special trading methods, strategies, tips & tricks in market. I really thanks for teachers in inner race family for giving knowledge, enhancing our skills.
ජිවිතේ අනිවාරෙන්ම ගොඩයන්න ඕනෙනම් එන්න
![](https://ebirth.net/wp-content/uploads/2024/03/msg1206759605-16689-75x75.jpg)
ජිවිතේ අනිවාරෙන්ම ගොඩයන්න ඕනෙනම් එන්න ඔනී හරිම තැන තමා මෙතන. life එකේ Turning point එකක් කියල බය නැතුව කියන්න පුළුවන්. ඒතරමට සුපිරිම විදිහේ lessons වගේම family එකක් වගේ අපේ වැරදි අඩුපාඩු කියල දෙනවා. ඉතින් මේවගේ සුපිරිම chance එකක් මිස් කරගන්න හිතන්නවත් එපා.
Deciding to become a student
![](https://ebirth.net/wp-content/uploads/2024/03/photo_2024-03-11_13-59-06-75x75.jpg)
Deciding to become a student with you guys is the best investment I have ever made in my life. Thank You Inner Racers…..
තනි වචනෙන් කිව්වොත් ‘සුපිරි’.
![](https://ebirth.net/wp-content/uploads/2024/03/IMG_20240303_215659-75x75.jpg)
තනි වචනෙන් කිව්වොත් ‘සුපිරි’. ගොඩක් දේවල් ඉගෙන ගත්තා. කලින් trade කරදිදි loss උනා. හැබැයි මේ කෝස් එක නිසා මම වරද්දපු තැන් හදාගන්න පුලුවන් උනා. සහ මගෙ target archive කරගන්න පුලුවන් කියල විශ්වාසයකුත් ඇති උනා..කොස් එක නම් සුපිරිම තමයි.
The course masterfully simplified complex
The course masterfully simplified complex concepts, making them easily understandable. Instructors showcased an impressive ability to translate intricate theories into practical applications within the market. The consistently high clarity maintained throughout the sessions transformed complexities into accessible knowledge.
The instructors’ unwavering confidence and extensive experience were standout features, serving as guiding lights throughout the course. Their assurance and mastery of the subject matter were evident, creating an enriching learning environment. The Inner Racer Team has built a great synergy in the Trading world in Sri Lanka, and a new trading community is rallying around them. I love to be a part/member of this wonderful trade community. I wholeheartedly recommend this course to anyone genuinely interested in embarking on a trading journey.
41 YEARS OF MY LIFE
![](https://ebirth.net/wp-content/uploads/2024/03/IMG-20200620-WA0013-75x75.jpg)
41 YEARS OF MY LIFE I HAVE LEARNED A LOT OF THINGS FROM PEOPLE AND INSTITUTE BUT NOTHING CAN COMPAIR TO E-BIRTH WHEN IT COME TO TEACH, THEN HAVING YOUR BACK.
THANK YOU EBIRTH I OWE YOU EVERY DOLLER I MAKE.