මුලින් ම Crypto ගැන දැනගන්නේ Wife ගෙ යාලුවෙක් ගෙ මාර්ගයෙන්." සල්ලි දැම්මම මාසෙකට 10,000ක් එනව" කියල. නිකන් ඉදල මාසෙකට 10,000ක් එනව කියන්නේ ඇත්තටම අවුලක් නෑනේ. අපි දෙන්නම එකතු වෙලා රු - 150,000/= දැම්ම. මාස තුනක් හම්බුනා. එතනින් පස්සේ එයාලගෙ System Update වෙන්න පටන්ගත්ත. දැන් කට්ටියව හොයාගන්නත් නෑ. අපි දෙන්නටත් ඒකෙන් Crypto එපා උනා. ඊලගට මගෙ යාලුවෙක් Bitcoin ගැන කිව්ව. මමත් ඊට පස්සේ Trading ගැන හොයන්න පටන්ගත්ත. අහම්බයෙන් ඇලන් සර් ගෙ Video එකක් දැක්ක. Long කරන්න, Short කරන්න කියනවා, Stoploss තියන්න කියනවා, Fib දාන්න කියනවා, Multy Time Frame ගැන කියනවා. Video එක බැලුවට කිසිම දෙයක් තේරුනේ නෑ. ඒත් Video එකේ පැහැදිලි කරල දෙන විදිය Trading ගැන යම්තාක් දුරට දන්න කෙනෙක් ට හොදටම තේරුම් ගන්න පුලුවන් කියන දේ නම් තේරුනා.මෙයාලගෙන් මේක මුල ඉදල ඉගෙනගන්න ඔන කියල තීරනේ කරන්නේ එතනදියි. ටික දවසකින් මමත් Advanced Trading Membership එකට Join වෙනවා. Class එක ගැන හිතුවටත් වඩා මාරම Satisfied. Class එක කරන Lecturer ට අමතරව ඒ වෙලාවෙ උගන්නපු දේ Practically කරනව බලන්න වෙනම Teachers ල කිහිපදෙනෙක් ඉන්නව. ඒ නිසා කිසිම දෙයක් වරදින්නේ, මග ඇරෙන්නේ නෑ. Cryptocurrency එපා වෙලා හිටපු මට Trading Main Income එක කරගන්න හරි මාර්ගය පෙනනලා දුන්නට ඇලන් Sir, ඔශාන් Sir ඇතුලු මුලු Inna Racers Lecturers ලා හැමොටම බොහොමත්ම ස්තූති. දිගටම ඔයාලත් එක්ක එකතුවෙලා ලොකු ගමනක් යන්න මම Ready.