TESTIMONIALS

Success is not final, failure is not fatal: It is the courage to continue that counts.

මම මේ course එකට join

මම මේ course එකට join උනේ course කීපයක්ම කරලා සහ vip signal channels ගොඩකට join වෙලා 4000$ වඩා loss උනාට පස්සෙ. ඒත් free course එක කරපු දවසෙම තේරුනා මේ program එක වෙනස් දෙයක් කියලා. ඒ හිතපු විදියටම හරිම පැහැදිලි හොදට plan කරලා කරන program එකක් මේක. ඒ ඒ කොටස් වලට special ගුරුවරු හරිම පැහැදිලිව කියලා දෙනවා. මේ course එක විතරයි program එකෙන් පස්සෙ trade කරන්න ආස විදියට ඉගැන්නුවේ. ඒනිසා ඕනෙම කෙනෙක්ට මේ program එක recommend කරනවා. Thank you so much.

madhura sandeepana
anuradhapura

I got amazing knowledge about

I got amazing knowledge about Cryptocurrency and market analysis. Thank You Inner Raceres. And My special Thanks to Alan Sir, Kalana Sir, Kevin Sir, Sandaruwan Sir, Oshan Sir.

Mayura Manathunga
Ukuwela, Matale

The lecture panel is awesome.

The lecture panel is awesome. Even someone who has no knowledge about trading was taught in a way that is very understandable. There are no words to say about it. Making us a Lifetime Guide is the best advantage of this. I’m still 18. But I am very happy that I was able to acquire so much knowledge at such a young age. I am very happy to be involved in this kind of Next Level work. And I hope to go on a great journey together with you. I hope you find the strength to equip with knowledge more and more students like us.

Thank you Inner Racers❤️

Sejana Rusira Wicramarachchi
Pilankada Uduthuththiripitiya

ඇත්තටම සුපිරි කෝස් එකක්. කියලදෙන

ඇත්තටම සුපිරි කෝස් එකක්. කියලදෙන හැමදේම හොඳින් තේරෙනව. පාඩම්ටික නියම පිලිවලට පෙලගස්වල තියෙනව. අපේ ඇනලයිස්වල අඩුපාඩු සුපිරියට පැහැදිලි කරල දෙනව. මට විශ්වාසයි ඔයාලත් ඒක්ක මට ටේඩින් ගොඩදාගන්න පුළුවන් කියල. හැමදේටම ඔයාලට ගොඩක් ස්තුතියි. ජය වේවා…..

Liyanage Manjula Sampath Kumara
Galle

මම treding ඉගෙන ගන්න ගොඩක්

මම treding ඉගෙන ගන්න ගොඩක් ආසවෙන් හිටියට course එහෙකට join වෙන්න තරම් හිතක් තිබ්බේ නෑ. ගොඩක්ම ඉගෙන ගත්තේ you tube එකෙන්. මම ඔයාලගේ free course එකට join උනා ඉට පස්සෙ තමා මට ඔයාලා එක්ක join වෙන්න හිතුනෙ. ඇත්තටම course එක මාරම වටිනවා. මම දැනගෙන හිටිය දේවල් වලට වඩා ගොඩක් advanced දේවල් ගැන ඉගැන්නුවා. ඇත්තටම මම සතුටු වෙනවා trading වල මුල් අඩිය තියන්න හරි පාර මන් හොයාගත්තා. ඒ eBirth Business Academy එකට join උන නිසා. ඉතින් thanks eBirth.
ඉස්සරහට ඔයාල එක්ක treding වලින් හොද ගමනක් යන්න හිතන් ඉන්නවා.

Thanks a lot eBirth business Academy❤️

W.A Nirash Tharindu Priyantha
pannala

ඇත්තටම කිවුවොත් මන් මේ ට්‍රේඩින්

ඇත්තටම කිවුවොත් මන් මේ ට්‍රේඩින් කියන ෆීල්ඩ් එකට එන්නේ ටික්ටොක් එකේ තීන වීඩියෝ දැකලා . අච්චර හොයන්න පුලුවන් මෙච්චර හොයන්න පුලුවන් කියලා තිබ්බ නිසා තමා මේකට ආවේ. එනකොට මෙලෝ දෙයක් දැනන් හිටියේ නෑ. ටික්ටොක් එකේම තිබ්බ සිග්නල් චැනල් එකක් බයි කරලා ඒකෙන් ගේමක් ගහන්න තමා ආවේ. 15$ ව්ගේ දාගෙන වැඩේ පටන්ගත්තට මන් සිග්නල් එකකට ට්‍රේඩ් දාන්නවත් එතකොට දන්නෑ කෝමහරි යූටියුබ් එකේ පොඩි පොඩි වීඩියෝ බලලා ඉගෙනගත්තා ට්‍රේඩ් එකක් දාන විදිහ මැනේජ්මන්ට් කැලේ හැබැයි මට හිතෙන ලෙවරේජ් එකෙන් මන් දාන්නේ. ඔහොම ඔහොම ගිහින් මන් වටෙන් හම්බෙන ඔක්කොම සිග්නල් වලට ට්‍රේඩ් කරන්න ගියා. දවසක් ඔහොම ට්‍රේඩ් 4ක් විතර රන් වෙද්දි btc එකට ආපු නිව්ස් එකක් නිසා මාකට් එක රිවස් වුනා. එදා අකවුන්ට් එකෙන් බාගයක් විතර ගියා මොකද අර සිග්නල් වල max tp ගියත් sl එක ඊට වඩා ලොකුයි.
එදා මන් හිතාගත්තා කෝමහරි දෙයක් ඉගෙනගෙන මේකෙන් ගේනක් ගහනෝ කියලා

innerracer ගත්තොත් මන් ඉස්සර ඉදන්ම චැනල් එක ෆලෝ කරන ගමන් ඉදියේ.ඔයාලගේ ෆ්‍රී වීඩියෝ, ෆ්‍රී ක්ලාස් වලටත් ජොයින් වෙලා idea එකක් ගත්තා මොන වගේද ඔයාලා උගන්නන්නේ කියලා. අවුලක් නෑ මට ඔයාලගේ උගන්වන ස්ටයිල් එක මැච් වෙනෝ කියලා තේරුනා. ඒත් එකපාරටම කෝස් එකක් කරන්න යන්න බැරි නිසා inner racer society එකේ කෝස් එක කරපු කට්ටියගෙන් අහලා බලලා පොඩි අයිඩියා එකක් ගත්තා කෝස් එක ගැන. එයාලා කිවුවා කෝස් එක සුපිරි වගේම හොද after service එකකුත් හම්බෙනෝ කියලා. එයාලගේ recommendation එකත් එක්ක තමා ඔයාලා එක්ක ජොයින් වුනේ. දැන්නම් හිතේ බයක් නැතුව ට්‍රේඩ් කරන් යනවා

Thanks Inner Racers 💖

Anushka Kawshalya
Hikkaduwa

A great and successful effort

A great and successful effort that removes the fear of those who are afraid of trading. Best place and can’t compare to anyone.

Vihanga Udantha
Sri Lanka

Great Session I had with

Great Session I had with you guys and very clear education I got about Crypto and Technical

Gihan Nilusha Perera
Maharagama Rd, Piliyandala

මාස 7ක් විතර වෙනවා trade

මාස 7ක් විතර වෙනවා trade කරන්න ඇවිත් කිසිම Plan එකක් නැතිව ආවේ lose විතරමයි උනේ .
පස්සේ inner racer එකේ live එක ගැන දැන ගත්ත මන් කාලයක් live එක follow කළා inner racer team එක හොඳයි කියලා තේරුණා ඒකයි මන් course එක කරන්න ආවේ ඇත්තටම sirlage ඉගැන්වීම් රටාව මරු කියලා වැඩක් නෑ පට්ටෙට ම තේරෙනවා market එකට පට්ට විදියට වැඩ කරනවා මන් Backtest කළා course එක ටික කාලයක් කරන් යනකොට මන් ලොස් වෙන්න හේතු වෙච්ච වැරදිච්ච තැන් හදාගෙන trade කළා දැන් profit කරනවා.
මන් හිතන්නේ නෑ sirla වගේ හොදට උගන්නලා අපිව සාර්ථක කරන්න මහන්සි වෙන, වෙන තැනක් කොහෙවත් ඇති කියලා අනික sirlage විශේෂම දේ තමා අපිව අතහරින්නේ නැතුව අපිව life time update කරන එක මන් නම් අහලා නෑ කොතැනවත් එහෙම team එකක් ගැන ඒ අතින් sirla විශිෂ්ටයි .
මම බය නැතුව ඕන කෙනෙක්ට recommend කරනවා inner racer නැත්නම් ebirth academy එකත් එක්ක join වෙන්න කියලා . Sri Lankan #1 Trading Academy ( ebirth businesses academy )

Kushan Dananjaya
Horana

Your website and social media

Your website and social media are the next-level education system. All the people can use these things and improve their skills and knowledge. That’s good.

Your lecture panel includes valuable people. They have a lot of knowledge and experience. I am really happy about joining your classes and society.

Charith Kaviranga
Maliduwa, Akuressa

Your Path to Successful Trading

INNER RACERS' TRADING MENTORSHIP & MEMBERSHIPS

FREE TRADING MENTORSHIP

Explore basics, advanced support & resistance, and entry strategies.

Rs Free 100%
  • Master Retail Analysis
  • Advanced Support & Resistance
  • Specialised Entry Techniques
  • Effective Management Tips
  • Free Trading Alert Service

ADVANCED TRADING MEMBERSHIP

Refine strategies, master analysis. Elevate your trading.

One Time Payment
  • Master Management Plans
  • Advanced Strategies & Styles
  • LIVE Trading Club Access
  • VIP Signals & Updates
  • Life Time Membership

ELLIOTT WAVE MEMBERSHIP

Discover the secrets of Elliott Waves for profitable trading.

One Time Payment
  • Unlimited Create custom content
  • Create All custom learning paths
  • Custom All Categories
  • Native courses in all Langauges
  • 24/7 customer support

JOIN THE INNER RACERS' TRADING COMMUNITY AND UPGRADE YOUR SKILL

🚀 Join Our Telegram Channel for Free Education and Trading Updates!

📈 Elevate your trading game with Inner Racer on Telegram! 🚀 Get free education, trading signals, and instant updates. Join now for a smarter trading journey! 🌐✨