TESTIMONIALS

Success is not final, failure is not fatal: It is the courage to continue that counts.

I improved my knowledge well

I improved my knowledge well & also very thankful for the Acadamy. I do a job. I can’t study some lessons because the videos expired 48 hours

Loku Malage Gayan Indika
Galle

This course corrected my many mistakes.

This course-corrected my many mistakes. Ebirth Academy is a place that gives us 200% value for money. They have a large group of young people (teachers)who are always there to help us. Also, they help us as a team very kindly & honest for any problem we have in trade. I would say that Ebirth Achadamy is 100% the best institute in Sri Lanka to learn to trade. I also thank Ebirth Institute with great respect.

Ududumbara Polwaththe Gedara Subhashini wickramasooriya
Kandy

දවසින් දෙකින් ලක්ශ ගනන් හොයන්න පුළුවන්

දවසින් දෙකින් ලක්ශ ගනන් හොයන්න පුළුවන් යැයි කියමින් පවත්වන trading කඩ අතර ලන්කාවේ නියම ආකරයට යතාර්තය මත පදනම් වී නිවැරැදිව ඉලක්කයට යෑමට කැපවී ක්‍රියාකරන ආයතනය ලෙස Inner Races ආයතනය හැදින්විය හැක. Treding තුල අප සාර්ථක කිරීමට ඔවුන්ගෙන් ලැබෙන උපකාරය වචනයකින් විස්තර කල නොහැක…. අපගේ කැපවීම ඇත්නම් ඔවුන්ගේ වගකීම ඔවුන් 1000% ඉටුකරනු ඇත. Trading තුල සාර්ථක වීමට අවශ්‍යනම් මා වගකීමෙන් යුතුයව යෝජනා කරනුයේ eBirth Business Acadamy ආයතනයි……….

Pathirage Achala tharanga perera
BANDARAGAMA

ඇත්තටම කලින්

ඇත්තටම කලින් ඉගෙන ගෙන තිබුණ දේවල් වලට වඩා ලොකු දෙයක් දැන ගන්න ලැබුණා අඩු පාඩු තියෙන දේවල් කියල දුන්න trading life eka වෙනස්ම මාවතකට ගන්න මේ කෝඩ් එක උදව වේවි ඉස්සරහට

W.A samila pramodh
Thalawathugoda

Enrolling in eBirth

Enrolling in eBirth Pvt Limited’s Advanced Trading Mentorship Course was a game-changer for me as a novice in crypto trading. The course content was comprehensive and presented in a clear, understandable manner. What stood out the most was the personalized attention given to addressing our individual trading weaknesses, which significantly improved my trading strategy. I highly recommend this course.

S. Trishal Nonis
Katunayake

There is an excellent teaching staff.

There is an excellent teaching staff. And we also have a support team to help at the same time. And new things have been included in the mentorship. A company that can be recommended without fear

Pasindu Kavinda Gunasekara
Nugegoda

Trading කියන්නේ මොකක්ද

trading කියන්නේ මොකක්ද කියන එකේ ඉදන් ඒකෙන් හම්බ කරන්නේ කොහොමද කියන එක වෙනකන් මුල ඉදන් සරලව කියල දුන්නා. ඒ් කියල දුන්න ඒවාගනේ මේ වෙනකොට මම trad කරනවා. ඉතින් මේක හොද කොස් එකක් කියලා කියන්න පුලුවන්. තවත් කෙනෙක්ට කියන්න පුලුවන කිසි බයක් නැතුව මේක කරන්න කියලා.

Ishara kavinda
Siyabalanduwa

මාත් කලින් මෙලෝම රහක් නැති කෝස් එකක් කරපු කෙනෙක්.

මාත් කලින් මෙලෝම රහක් නැති කෝස් එකක් කරපු කෙනෙක්.ඒක එක්ක බලනකොට මේක සුපිරියක්.කොහොම හරි ගොඩගිහින් දෙසැම්බර් මාසේ 31 රෑ ebirth staff එකේ අය එක්ක ලයිව් එකක් එන්න ආසාවෙන් ඉන්නේ.එහෙනම් එදාට කතාකරමු.🙂

Kasun Karunarathna
Mirigama

Supiri teem ekak.

Supiri teem ekak.kiyla dena de hodata therenwa.. treding igena ganna hodama thna..aththatma supiri thanks hmdema kuyla dunnata..

Iduniludara nuwan chandrasena.
Waththegama.

course eka godak hodai.

course eka godak hodai .loku denumak labuna .thank you all Lecture.

Manoj Prabodha Gunasekara
Hungama

Your Path to Successful Trading

INNER RACERS' TRADING MENTORSHIP & MEMBERSHIPS

FREE TRADING MENTORSHIP

Explore basics, advanced support & resistance, and entry strategies.

Rs Free 100%
  • Master Retail Analysis
  • Advanced Support & Resistance
  • Specialised Entry Techniques
  • Effective Management Tips
  • Free Trading Alert Service

ADVANCED TRADING MEMBERSHIP

Refine strategies, master analysis. Elevate your trading.

One Time Payment
  • Master Management Plans
  • Advanced Strategies & Styles
  • LIVE Trading Club Access
  • VIP Signals & Updates
  • Life Time Membership

ELLIOTT WAVE MEMBERSHIP

Discover the secrets of Elliott Waves for profitable trading.

One Time Payment
  • Unlimited Create custom content
  • Create All custom learning paths
  • Custom All Categories
  • Native courses in all Langauges
  • 24/7 customer support

JOIN THE INNER RACERS' TRADING COMMUNITY AND UPGRADE YOUR SKILL

🚀 Join Our Telegram Channel for Free Education and Trading Updates!

📈 Elevate your trading game with Inner Racer on Telegram! 🚀 Get free education, trading signals, and instant updates. Join now for a smarter trading journey! 🌐✨