this is the best Clz

this is the best Clz I ever had keep it up
It was much interesting to learn from you.

It was much interesting to learn from you.
Concepts were taught neat and tidy.
Practical helped to understand and correct the mistakes.
Way to go…
The best in Sri Lanka

The best in Sri Lanka , polite friendly and excellent staff
ඕන ආයතනයකින් සේවාවක් ලබාගත්තට පසු

ඕන ආයතනයකින් සේවාවක් ලබාගත්තට පසු ඕන තරම් කියන්න අඩුපාඩු වැරදි නිර්මානය වෙලා හෝ කර කියන්න පුලුවන්.මටත් එහේම හිතිල තියෙනවා.නමුත් කියන්න ආඩුපාඩුවක් නැතිව නියම සේවාවක් ලබාගත් ආයතනයක් තමයි ඔබ.🤩🤩🤩🤩🤩🤩🤩නිම්යමයි,,,,,,,සුපිරියි,,,,,විසිස්ටයි,,,මම මේ විදියට කියන්නේ අවංකව.හදවතට එකගව..අගයන්න ඕන ස්තාන හෝ පුද්ගලයින් අවන්කව අගයන්න ඕන.ලෝබකමක් නැතුව ඊර්ශියාවක් නැතිව හරිම ආදරයෙන් අගයන්න ඕන.ebirth අනිවාර්‍යෙන්ම ලෝකයක් ජයගන්නව ඒක නියතයි.කාටවත් බෑ නවත්වන්න.උත්සහා කරන්නත් එපා බෑ නවත්වන්න…ebirth සුභ අනාගතයක් ජයෙන් ජය.සුපිරියි. 🙏 👑️👑️👑️
Innerracer Telegram Channel එකෙ මන්

Innerracer Telegram Channel එකෙ මන් අවුරුදු 1.5ක් වගේ කාලයක ඉදන් ඉන්නවා.ඒ කාලෙදි දැක්ක දෙයක් තමා ඔයාලගෙන් Students ලට ලැබෙන Support එක.ඒ වගේම තමා Monthly End එකෙදී Overall Profit එකක හැමෝම ඉන්න එක.අන්න ඔය දේ බොරුවට මවා පානවා ගොඩක් කෝස් කරන ලංකාවෙ අය.හැබැයි ඔයාලා ඒව Proof එක්කම Channel එකෙ වගේම Live වලදිත් පෙන්නව.අන්න දේ නිසා තමා ගොඩක්ම විශ්වාසයක් ඇති උනේ.අනික කවුරුත් නොකර Live Trading කියන දේ කරන එක. Analysis කියලා කලින් වෙන තැන් වලින් ඉගෙන ගත්තු දේවල් බොරු කියලා දැන ගත්‍තේ Innerracers ඔයාලගෙන් තමා. අපේ වැරදි අඩු පාඩු හදන්න Group එකෙ Adminla අපිට ලොකු Support එකක් දුන්නා.මේ හැම දේකටම ඔයාලට ගොඩක් පිං.♥️හැමදාමත් ebirth එකකත් එක්ක ගේමක් ගහන ගමන් අනික් අයටත් උදව් වෙලා ඉස්සරහට යන්න ඉන්නවා.♥️
eBirth is the Best

ebirth is the best educational path to becoming a professional trader in Sri Lanka
ඇත්තටම මට සෙට් උන සුපිරි

ඇත්තටම මට සෙට් උන සුපිරි සෙට් එකක්.හරිම friendly ඒ වගේම ඔනීම වෙලවක student ලාගේ උදව්වට ඉන්නවා.100% විෂ්වාස කරන්න පුලුවන්.❤️
කිසිම බයක් නැතුව ඔනිම කෙනෙකුට 100% recommend කරන්න පුලුවන් ❤️
හොද කෝස් එකක්

හොද කෝස් එකක් තමා.මෙලො දෙයක් නොදැන ලොස් වෙවී ඉදල අහම්බෙන් යූටියුබ් එකෙ වීඩියො එකක් දැකල සෙට් උනේ.දැන් ඉතින් ගෙම ගහගෙන යනව e Birth එකේ සපොට් එක නිසා.
I followed the inner racer

I followed the inner racer team for few weeks before joining the course and it was indeed the best decision in my trading life. The panel of lecturers take a genuine effort to make sure each concept is explained clearly and they are always happy to to help with questions. The course itself is well constructed with updated concepts and can proudly say I am much more confident trader now.
ඇත්තටම corus එක ගැන කෙටියෙන්ම කිව්වොත් සුපිරි

ඇත්තටම corus එක ගැන කෙටියෙන්ම කිව්වොත් සුපිරි .. මන් මීට කලින් තවත් ආයතනයක coruse එකක් කරලයි ආවෙ . එහෙම බලද්දි ඒ ආයතන ebirth academy එක්ක හැරෙන්නවත් බෑ . අපි එක්කම friendly කතා බහ කරල නොතේරෙන දේවල් ආයෙ ආයෙ කියා දීල දෙන සහයෝගයට ඇත්තටම ගොඩක් ස්තූතී..
විශේශයෙන්ම මතක් කරන්න ඔනී Alan sir , Oshan sir මොකද උගන්වන වෙලාවට දෙන සාමහර advice Trading වලට විතරක් නෙමෙ life එක improve කර ගන්න පවා වටිනවා . ඉතින් මේක නිකම්ම coruse එකක් නෙමෙ coruse එකක් කියනවට වඩා membership එකක් . ඉතින් Maduranga sir, kevin sir, kalana sir ඔයාලටත් ගොඩක් ස්තූතී..
ඔනී තැනක ඔනී කෙනෙක්ට කියන්න පුලුවන් විශ්වාසයෙන් inner race acdemy කියන්නෙ Trading වල numbur one ♥️✨